ඔබට ඔබේ ණය ගිවිසුමේ ඉහළ කොටසේ ඔබේ ණය ගිවිසුම් අංකය සොයා ගත හැකි අතර එය ණය මුදල ලබා දීමෙන් පසු එවනු ලබන ඊ මේල් පණිවිඩයේ ඇතුලත් කර ඇත, නැතහොත් fino.lk වෙබ් පිටුවේ ඔබේ පුද්ගලික ගිණුමෙන් ඔබේ ණය ගිවිසුමට ප්‍රවේශ විය හැක.
ස්මාර්ට් දුරකථනයෙන්: ඔබගේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් "මගේ ණය" තෝරන්න. ඔබේ ණය ගිවිසුම් අංකය එහි දිස් වනු ඇත.
පුද්ගලික පරිගණකයෙන්: ඔබේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් “මගේ ණය” තෝරන්න. ඔබේ ණය ගිවිසුම් අංකය එහි දිස් වනු ඇත.
ඔබට ඔබේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීමේ ගාස්තුව fino.lk වෙබ් පිටුවේ ඔබේ පුද්ගලික ගිණුමට ලොග් වීමෙන් ලබාගත හැක.
ස්මාර්ට් දුරකථනයෙන්: ඔබගේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් "මගේ ණය" තෝරන්න. ඔබේ ණය ගෙවීමේ කාලය දින 14ට හෝ දින 30ට දීර්ඝ කිරීමේ ගාස්තුව එහි දිස් වනු ඇත.

පුද්ගලික පරිගණකයෙන්: ඔබේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් “මගේ ණය” තෝරන්න. ඔබේ ණය ගෙවීමේ කාලය දින 7ට, දින 14ට හෝ දින 30ට දීර්ඝ කිරීමේ ගාස්තුව එහි දිස් වනු ඇත.

**ඔබගේ පුද්ගලික ගිණුමෙහි සඳහන් නිශ්චිත මුදල ම ගෙවිය යුතු අතර ගෙවීමේ අගය දින 30, දින 14 හෝ දින 7ක කාලය දීර්ඝ කිරීමේ ගාස්තුවේ අගයට අඩු වුවහොත්,එම ගෙවීම ණය මුදලේ කොටසක් ලෙස අඩුකර ණය ගිවිසුමප්‍රකාරව ඉතිරියට අදාල ප්‍රමාද ගාස්තු එකතුකිරිම සිදු කරනු ඇත.
ඔබගේ ගිණුම තාවකාලිකව නවත්වීමට අවශ්‍ය නම්, පහත විස්තර සමඟ info@fino.lk වෙත ඊමේල් යවන්න:
ඔබගේ ගිණුම අත්හිටුවනු ලැබේ. නව ගිණුමක් අවශ්‍ය නම්, පරණ ගිණුමේ තොරතුරු නොමැතිව, නව ගිණුමක් එක්කරගත හැක.
ඔබගේ ගිණුම සාර්ථකව නවත්වූ පසු, ඔබට තහවුරු කිරීමේ ඊමේල් එකක් ලැබෙනු ඇත.
ඔබගේ ඉන්බොක්ස් එකේ අපගේ පණිවුඩ නොපෙනේ නම්, කරුණාකර ඔබගේ Spam/Junk හෝ Blocked ෆෝල්ඩරය පරීක්ෂා කරන්න. එසේ කරන ආකාරය මෙසේය.
Android උපාංග සඳහා:
iPhone (iOS) උපාංග සඳහා:
නවීන දුරකථන සහ ජංගම සේවා සපයන්නන් ව්‍යාජ පණිවුඩ (phishing) සහ අනවශ්‍ය පණිවුඩ (spam) වලින් ආරක්ෂා වීමට ස්වයංක්‍රීය පෙරීමක් සිදු කරයි. සමහර අවස්ථාවලදී, ව්‍යාපාරික අංක හෝ කෙටි කේත වලින් එන නීත්‍යානුකූල පණිවුඩ පවා එලෙස වර්ගීකරණය විය හැක. ඉහත පියවර අනුගමනය කිරීමෙන් අප වෙතින් එන සියලුම පණිවුඩ ඔබට නිසි ලෙස ලැබෙන බවට සහතික විය හැක.