Instant Cash Loans Online: Fast, Secure, and Reliable

නව සේවාදායකයෙක්
පවතින සේවාදායකයෙක්
ණය මුදල තෝරන්න
20 000 LKR
3 000
150 000
නව ගනුදෙනුකරුවන් සඳහා ණය වාරික
ණය මුදල
LKR

ඔන්ලයින් තත්ක්ෂණික මුදල් ණය – ඉක්මන්, ආරක්ෂිත, විශ්වාසයෙන්

හඳුන්වාදීම:

අප්‍රත්‍යාශිත වියදම් ඔබේ ජීවිතේ සැලසුම් අඩාල වෙන්න ඉඩ දෙන්න එපා. FINO.lk ඔන්ලයින් මුදල් ණය සමඟ ඉක්මනින්ම ඔබට අවශ්‍ය ආධාරය ලබා ගන්න. අමතර කරදර නැතුව, ප්‍රමාදයක් නොමැතිව, සරලව මුදල් ලබා දෙන සේවාවක් අපෙන්.

ඔබේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා FINO.lk තෝරාගන්නේ ඇයි?
  • අයදුම් කිරීම හරිම ඉක්මන්. සරල ඔන්ලයින් පෝරමය මිනිත්තු කිහිපයකින්ම පුරවන්න පුළුවන්.
  • අනුමැතිය ලැබුණාද නැද්ද කියලා වහාම දැනගන්න පුළුවන්.
  • අනුමැති වුණාම, මුදල් එදිනම ඔබේ බැංකු ගිණුමට, බොහෝ වෙලාවට පැය කිහිපයකින්ම ලැබෙනවා.
  • ඔබට ගැළපෙන ණය මුදල් ප්‍රමාණය ඔබම තෝරාගෙන, ඔබේ අවශ්‍යතාවය සපුරාගන්න.
  • පැහැදිලි කොන්දේසි , ණය ගන්න කලින්ම සියලු විස්තර හොඳින් දැනගන්න පුළුවන්. සඟවා ඇති ගාස්තු කිසිවක් නැහැ.
  • පූර්ණ ආරක්ෂාව , ඔබගේ පුද්ගලිකත්, මූල්‍යත් තොරතුරු සුරක්ෂිතව රැකගෙන යයි.
මුදල් ණයක් ලබාගන්නේ කොහොමද?
  • අන්තර්ජාලයෙන් අයදුම් කරන්න – අපේ සරල ෆෝමය ඉක්මනින් පුරවන්න.
  • ක්ෂණික අනුමැතිය – තීරණය වහාම දැනගන්න.
  • කොන්දේසි බලලා, කැමති නම් පිළිගන්න.
  • මුදල් සෘජුවම ඔබේ බැංකු ගිණුමට ඉක්මනින් ලැබෙයි.
FINO.lk එකෙන් ලැබෙන වාසි මෙන්න:
  • හදිසි වියදම් එනකොට, ඒවාට ඉක්මනින්ම විසඳුම් ගන්න පුළුවන්.
  • ඔබේ මුදල් තත්ත්වය ස්ථිරව තියාගෙන, සැලසුම් අනුව ඉදිරියට යන්න.
  • ඕනෑම වෙලාවක, ඕනෑම තැනකින්, ගෙදර ඉඳගෙනම ණය ඉල්ලන්න පුළුවන්.
  • අපේ හිතවත් පාරිභෝගික සේවා කණ්ඩායම හැම වෙලාවෙම ඔබට උදව් කරනවා.

සල්ලි ප්‍රශ්න නිසා ඔබේ ගමන නවත්වන්න එපා. FINO.lk හරහා ඉක්මනින්, ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ඔන්ලයින් ණයක් ගන්න පුළුවන්.

දැන්ම FINO.lkට ඇවිත් අයදුම් කරන්න, ඔබට අවශ්‍ය සහාය තවත් ප්‍රමාද නොවී ලබා ගන්න.

Apply Now