ඔබට ඔබේ ණය ගිවිසුමේ ඉහළ කොටසේ ඔබේ ණය ගිවිසුම් අංකය සොයා ගත හැකි අතර එය ණය මුදල ලබා දීමෙන් පසු එවනු ලබන ඊ මේල් පණිවිඩයේ ඇතුලත් කර ඇත, නැතහොත් fino.lk වෙබ් පිටුවේ ඔබේ පුද්ගලික ගිණුමෙන් ඔබේ ණය ගිවිසුමට ප්‍රවේශ විය හැක.
ස්මාර්ට් දුරකථනයෙන්: ඔබගේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් "මගේ ණය" තෝරන්න. ඔබේ ණය ගිවිසුම් අංකය එහි දිස් වනු ඇත.
පුද්ගලික පරිගණකයෙන්: ඔබේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් “මගේ ණය” තෝරන්න. ඔබේ ණය ගිවිසුම් අංකය එහි දිස් වනු ඇත.
ඔබට ඔබේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීමේ ගාස්තුව fino.lk වෙබ් පිටුවේ ඔබේ පුද්ගලික ගිණුමට ලොග් වීමෙන් ලබාගත හැක.
ස්මාර්ට් දුරකථනයෙන්: ඔබගේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් "මගේ ණය" තෝරන්න. ඔබේ ණය ගෙවීමේ කාලය දින 14ට හෝ දින 30ට දීර්ඝ කිරීමේ ගාස්තුව එහි දිස් වනු ඇත.

පුද්ගලික පරිගණකයෙන්: ඔබේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් “මගේ ණය” තෝරන්න. ඔබේ ණය ගෙවීමේ කාලය දින 7ට, දින 14ට හෝ දින 30ට දීර්ඝ කිරීමේ ගාස්තුව එහි දිස් වනු ඇත.

**ඔබගේ පුද්ගලික ගිණුමෙහි සඳහන් නිශ්චිත මුදල ම ගෙවිය යුතු අතර ගෙවීමේ අගය දින 30, දින 14 හෝ දින 7ක කාලය දීර්ඝ කිරීමේ ගාස්තුවේ අගයට අඩු වුවහොත්,එම ගෙවීම ණය මුදලේ කොටසක් ලෙස අඩුකර ණය ගිවිසුමප්‍රකාරව ඉතිරියට අදාල ප්‍රමාද ගාස්තු එකතුකිරිම සිදු කරනු ඇත.
ඔබගේ ගිණුම තාවකාලිකව නවත්වීමට අවශ්‍ය නම්, පහත විස්තර සමඟ info@fino.lk වෙත ඊමේල් යවන්න:
ඔබගේ ගිණුම අත්හිටුවනු ලැබේ. නව ගිණුමක් අවශ්‍ය නම්, පරණ ගිණුමේ තොරතුරු නොමැතිව, නව ගිණුමක් එක්කරගත හැක.
ඔබගේ ගිණුම සාර්ථකව නවත්වූ පසු, ඔබට තහවුරු කිරීමේ ඊමේල් එකක් ලැබෙනු ඇත.
රහස්කේතය යනු සාම්ප්‍රදායික මුරපදය භාවිත කර ලොග් වීමට වඩා අළුත් සහ වඩාත් සුරක්ෂිත ලොග් වීමේ ක්‍රමයකි. මුරපදය ටයිප් කිරීම වෙනුවට දැනටමත් ඔබ භාවිතා කරනු ලබන ඔබගේ ඇඟිලි සලකුණ, ඔබගේ මුහුණ හෝ ඔබගේ දුරකථනයේ අංකය යොදාගෙන ඔබගේ අනන්‍යතාව තහවුරු කල හැක..
රහස් කේතය හරහා ලොග් වූ විට ඔබගේ ගිණුමේ ලොග් වීමේ විස්තර ඔබගේ දුරකථනයේම ගබඩා වනු ඇති අතර එය මුරපදය ලෙස සොරකම් කිරීමට හැකියාවක් නොමැත. ඒ හේතුවෙන් අනන්‍යතාව සොරාගැනීම , දත්ත අස්ථානගත වීම සිදුවිය නොහැකි අතර ඉතාමත් පහසුවෙන් ඔබගේ ගිණුමට ලොග් වීමේ හැකියාව ලැබේ.
සරලවම රහස් කේතය = ඉක්මන් ලොග් වීම + වැඩි සුරක්ෂිතභාවය.