ඔබට ඔබේ ණය ගිවිසුමේ ඉහළ කොටසේ ඔබේ ණය ගිවිසුම් අංකය සොයා ගත හැකි අතර එය ණය මුදල ලබා දීමෙන් පසු එවනු ලබන ඊ මේල් පණිවිඩයේ ඇතුලත් කර ඇත, නැතහොත් fino.lk වෙබ් පිටුවේ ඔබේ පුද්ගලික ගිණුමෙන් ඔබේ ණය ගිවිසුමට ප්‍රවේශ විය හැක.
ස්මාර්ට් දුරකථනයෙන් : ඔබගේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් "මගේ ණය" තෝරන්න. ඔබේ ණය ගිවිසුම් අංකය එහි දිස් වනු ඇත.
පුද්ගලික පරිගණකයෙන් : ඔබේ පුද්ගලික ගිණුමේ විස්තර ඇතුලත් කර fino.lk වෙත ලොග් වී මෙනුවෙන් “මගේ ණය” තෝරන්න. ඔබේ ණය ගිවිසුම් අංකය එහි දිස් වනු ඇත.